AWA

Sri Lanka National Anthem (Harp)

Track byBobby Cole

0
0
  • 2016.01.20
  • 1:15
AWAで聴く

歌詞

ශ්‍රී ලංකා මාතා අප ශ්‍රී....... ලංකා නමෝ නමෝ නමෝ නමෝ මාතා සුන්‍දර සිරිබරිනී සුරැඳි අති සෝබමාන ලංකා ධාන්‍ය ධනය නෙක මල් පලතුරු පිරි ජය භුමිය රම්‍යා අප හට සැප සිරි සෙත සදනා ජීවනයේ මාතා පිළිගනු මැන අප භක්‍තී පූජා නමෝ නමෝ මාතා අප ශ්‍රී ...... ලංකා නමෝ නමෝ නමෝ නමෝ මාතා ඔබ වේ අප විද්‍යා ඔබ මය අප සත්‍යා ඔබ වේ අප ශක්‍ති අප හද තුළ භක්‍තී ඔබ අප ආලෝකේ අපගේ අනුප්‍රාණේ ඔබ අප ජීවන වේ අප මුක්‍තිය ඔබ වේ නව ජීවන දෙමිනේ නිතින අප පුබුදු කරන් මාතා ඥාන වීර්‍ය වඩවමින රැගෙන යනු මැන ජය භූමී කරා එක මවකගෙ දරු කැල බැවිනා යමු යමු වී නොපමා ප්‍රේම වඩා සැම හේද දුරැර දා නමෝ නමෝ මාතා අප ශ්‍රී........ ලංකා නමෝ නමෝ නමෝ නමෝ මාතා

このページをシェア

Bobby Coleの人気曲

Bobby Coleのアルバム

15曲2025年
30曲2025年
30曲2025年
30曲2025年
15曲2025年
15曲2025年
24曲2025年
22曲2025年
30曲2025年
Bobby Cole
の他の曲も聴いてみよう
AWAで他の曲を聴く
はじめての方限定
1か月無料トライアル実施中!
登録なしですぐに聴ける
アプリでもっと快適に音楽を楽しもう
ダウンロード
フル再生
時間制限なし